KadeYamu app icon
KadeYamu Grocery lists, sorted බඩු ලැයිස්තු, පහසුවෙන්

Privacy Policy

රහස්‍යතා ප්‍රතිපත්තිය

Effective 18 August 2026
ක්‍රියාත්මක වන දිනය: 2026 අගෝස්තු 18

KadeYamu (“we,” “our,” or “us”) respects your privacy and is committed to protecting the personal data you share with us. This Privacy Policy outlines how we collect, use, and safeguard your information when you use the KadeYamu mobile application.

KadeYamu (“අපි”, “අපගේ” හෝ “අප විසින්”) ඔබගේ රහස්‍යතාවයට ගරු කරන අතර ඔබ අප සමග බෙදාගන්නා පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට කැපවී සිටිමු. KadeYamu ජංගම යෙදවුම (mobile app) භාවිත කිරීමේදී ඔබගේ තොරතුරු අප විසින් රැස් කරන, භාවිතා කරන සහ ආරක්ෂා කරන ආකාරය මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය මගින් පැහැදිලි කරයි.

01

Information We Collect

අප විසින් රැස් කරනු ලබන තොරතුරු

  • Account information. When you sign in using Email or Google OAuth, we collect your email address, full name, and profile picture (if provided via Google Sign-In) to establish and maintain your account.
  • ගිණුම් තොරතුරු. ඔබ විද්‍යුත් තැපෑල (Email) හෝ Google OAuth භාවිතයෙන් පිවිසෙන (Sign in) විට, ඔබගේ ගිණුම සෑදීමට සහ පවත්වාගෙන යාමට අප විසින් ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය, සම්පූර්ණ නම සහ ප්‍රොෆයිල් පින්තූරය (Google Sign-In හරහා ලබා දෙන්නේ නම්) රැස් කරනු ලබයි.
  • App usage & shopping data. To provide core functionality, we store the grocery lists you create, items added, favorite stores, shopping history, custom reminder schedules, and app preferences (such as Light/Dark theme and English/Sinhala language selection).
  • ඇප් භාවිතය සහ සාප්පු සවාරි දත්ත. ඇප් එකෙහි ප්‍රධාන කාර්යයන් සැපයීම සඳහා, ඔබ සාදන බඩු ලැයිස්තු, එකතු කළ ද්‍රව්‍ය, ප්‍රියතම වෙළඳසැල්, සාප්පු සවාරි ඉතිහාසය, මතක් කිරීම් (reminders), සහ ඇප් එකෙහි වෙනස්කම් (Light/Dark තීම් සහ ඉංග්‍රීසි/සිංහල භාෂා තේරීම) අප විසින් ගබඩා කරනු ලබයි.
  • Device & technical information. We may collect minimal technical information, including your device model, operating system version, and unique device identifiers, to ensure optimal performance and deliver push notification alerts.
  • උපාංග සහ තාක්ෂණික තොරතුරු. ඇප් එකෙහි හොඳම ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමට සහ Notification ඇඟවීම් ලබා දීමට, ඔබගේ උපාංග මාදිලිය (device model), මෙහෙයුම් පද්ධති සංස්කරණය (OS version) සහ අද්විතීය උපාංග හඳුනාගැනීම් (unique device identifiers) ඇතුළු අවම තාක්ෂණික තොරතුරු ප්‍රමාණයක් අප විසින් රැස් කර ගත හැක.
02

How We Use Your Information

ඔබේ තොරතුරු අප භාවිතා කරන ආකාරය

  • Provide core services. Synchronize your shopping lists, saved favorites, and item history across your logged-in devices.
  • ප්‍රධාන සේවාවන් සැපයීම. ඔබගේ බඩු ලැයිස්තු, ප්‍රියතම තොරතුරු සහ ඉතිහාසය ඔබ ලොග් වී සිටින උපාංග අතර සමමුහුර්ත (sync) කිරීම.
  • Notifications & alerts. Send timely shopping-day reminders based on your configured notification preferences.
  • දැනුම්දීම් සහ මතක් කිරීම්. ඔබ ලබා දී ඇති වෙලාවන් අනුව සාප්පු සවාරි මතක් කිරීම් (reminders) යැවීම.
  • App improvement. Analyze generalized, non-personally identifiable usage patterns to optimize performance and refine smart emoji suggestions.
  • ඇප් එක වැඩිදියුණු කිරීම. ඇප් එකෙහි ක්‍රියාකාරීත්වය සහ ස්මාර්ට් ඉමෝජි යෝජනා වැඩිදියුණු කිරීමට පොදු භාවිත රටාවන් විශ්ලේෂණය කිරීම.
  • Security. Authenticate users securely and protect against unauthorized account access.
  • ආරක්ෂාව. පරිශීලකයින් ආරක්ෂිතව තහවුරු කිරීම (authenticate) සහ අවසර නැති පිවිසීම්වලින් ගිණුම ආරක්ෂා කිරීම.
03

Data Sharing and Third-Party Services

දත්ත හුවමාරුව සහ තෙවන පාර්ශවීය සේවාවන්

We do not sell, trade, or rent your personal data to third parties. We only share information with trusted third-party service providers necessary to operate the application:

අපි ඔබගේ පුද්ගලික දත්ත තෙවන පාර්ශවයන් වෙත විකිණීම, වෙළඳාම් කිරීම හෝ කුලියට දීම සිදු නොකරමු. ඇප් එක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශ්වාසදායක තෙවන පාර්ශවීය සේවා සපයන්නන් සමඟ පමණක් අප තොරතුරු බෙදා ගනිමු:

  • Google Authentication Services. To enable secure sign-in via Google accounts.
  • Google සත්‍යාපන සේවාවන් (Google Authentication Services). Google ගිණුම් හරහා ආරක්ෂිතව ලොග් වීම සක්‍රීය කිරීමට.
  • Cloud & infrastructure providers. To securely store user data and send system notifications.
  • වලාකුළු සහ යටිතල පහසුකම් සපයන්නන් (Cloud & Infrastructure Providers). පරිශීලක දත්ත ආරක්ෂිතව ගබඩා කිරීමට සහ පද්ධති දැනුම්දීම් (notifications) යැවීමට.
04

Data Retention and Account Deletion

දත්ත රඳවා තබා ගැනීම සහ ගිණුම් ඉවත් කිරීම

We retain your personal data and shopping history for as long as your account remains active. You can clear your shopping history directly within the app at any time.

ඔබගේ ගිණුම සක්‍රියව පවතින තාක් කල් අපි ඔබගේ පුද්ගලික දත්ත සහ සාප්පු සවාරි ඉතිහාසය තබා ගනිමු. ඔබට ඕනෑම වේලාවක ඇප් එක තුළින්ම ඔබගේ සාප්පු සවාරි ඉතිහාසය මකා දැමිය හැක.

If you wish to permanently delete your account and all associated data, you can request account deletion through the app settings or by contacting our support team.

ඔබගේ ගිණුම සහ ඊට අදාළ සියලුම දත්ත ස්ථිරවම මකා දැමීමට අවශ්‍ය නම්, ඇප් එකෙහි සෙටින්ග්ස් (settings) හරහා හෝ අපගේ සහාය කණ්ඩායම සම්බන්ධ කර ගැනීමෙන් ඒ සඳහා ඉල්ලීම් කළ හැක.

05

Children’s Privacy

ළමුන්ගේ රහස්‍යතාව

KadeYamu does not knowingly collect or solicit personal information from children under the age of 13. If we discover that we have inadvertently gathered personal data from a child under 13, we will delete that information immediately.

KadeYamu ඇප් එක වයස අවුරුදු 13 ට අඩු ළමයින්ගෙන් දැනුවත්ව පුද්ගලික තොරතුරු රැස් කිරීම සිදු නොකරයි. වයස අවුරුදු 13 ට අඩු ළමයෙකුගෙන් නොදැනුවත්ව හෝ දත්ත රැස් වී ඇති බව අපට අනාවරණය වුවහොත්, අපි එම තොරතුරු වහාම මකා දමමු.

06

Contact Us

අප හා සම්බන්ධ වන්න

Questions about this policy

මෙම ප්‍රතිපත්තිය පිළිබඳ විමසීම්

If you have any questions, concerns, or feedback regarding this Privacy Policy, please contact us at:

මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳව ඔබට යම් ගැටළුවක්, විමසීමක් හෝ අදහසක් ඇත්නම්, කරුණාකර පහත ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න:

contact@lelumjayasooriya.com